රැජිනගේ යෂ්ටිය ඊයේ රත්මලාන අන්ධ විද්‍යාලයට

219

ලෝකයේ රටවල් 72ක සහභාගිත්වයෙන් එංගලන්තයේ බර්මින්හැම් නගරයේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය මලල ක‍්‍රීඩා උළෙලේ රැුජිනගේ යෂ්ටිය ඊයේ (05) උදෑසන රත්මලාන අන්ධ විද්‍යාලයට රැුගෙන එනු ලැබීය.

මෙලෙස රැුගෙන එනු ලැබූ රැුජිනගේ යෂ්ටිය අන්ධ විද්‍යාලයේ සිසු දරුවන් විසින් පාසල් ප‍්‍රධාන ශාලාව වෙත රැුගෙන ගිය අයුරු.

රැජිනගේ යෂ්ටිය ඊයේ රත්මලාන අන්ධ විද්‍යාලයට

මෙම අවස්ථාවට ලංකා සභාවේ රදගුරු දුෂාන්ත ලක්ෂ්මන් රුද්‍රිගු පියතුමා, ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපති ජෝෂප් කෙනී මහතා ඇතුළු අමුත්තන් රැුසක් සහභාගී වී සිටියහ.

පින්සිරි ආරියරත්න

advertistmentadvertistment
advertistmentadvertistment