රැජිනට ගෞරව දැක්වීම අවසන්

216

දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මහජනතාවට දී තිබූ කාලය අද මෙරට වේලාවෙන් පෙරවරු 11.20ට (බ්‍රිතාන්‍ය වේලාවන් පෙරවරු 6.00ට) අවසන් විය. දේහය බකිංහැම් මාලිගයේ වෙස්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර තිබුණි. දේහය පිළිබඳ අවසන් කටයුතු මෙරට වේලාවෙන් රාත්‍රී 11.50ට පමණ සිදු කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment