‘රැට්ටා’ අත්අඩංගුවට මෝටිවේෂන් අප්පච්චිගෙන් ප්‍රශ්න කරයි

402

ඉකුත් 25 වැනිදා කොටුව අධිකරණය ඉදිරිපිට සිදුවූ විරෝධතාවකට අදාළව රසිඳු සේනාරත්න නොහොත් (රැට්ටා) නමැත්තා ඊයේ (30 දා) පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තැනැත්තා ඊයේ කොම්පඤ්ඤවීදිය පොලිසියට භාරවී තිබේ. මේ අතර අරගලයේ කලක් චරිතයක්ව සිටි ‘අප්පච්චි’ (මෝටිවේෂන් අප්පච්චි) අයථා මුදල් ඉපැයීමක් ගැන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කර තිබේ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment