රැට්ටා අත්අඩංගුවට

133

සමාජ ක්‍රියාකාරිකයෙක් වන රතිදු සේනාරත්න හෙවත් රැට්ටා කොළඹ අපරාධ ඒකකය මගින් අද සවස අත්අඩංගුවට ගෙන ඇත.ඉකුත් මැයි මස 21වැනිදා කොළඹ බැංකු මාවත ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත වෙමින් අධිකරණය නියෝගයක් කඩ කිරීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment