රැට්ටා අත්අඩංගුවට

621


සමාජ ක්‍රියාකාරිකයකු වන රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.නීති විරෝධිව රැස්වීම අයුතු ලෙස අවහිර කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment