රැඳවියන් 173කට අද නිදහස

169


පොසොන් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවින් 173 දෙනකුට අද නිදහස ලබාදීමට බන්ධනාගාර දෙපාර්තුමේන්තුව තීරණය කර ඇත.දඩ මුදල් නොගෙවීම ඇතුළු සුළු වැරදි සම්බන්ධව බන්ධනාගාරගතවූවන් වෙත විශේෂ අවස්ථාවන්හිදී මෙලෙස ජනාධිපතිවරයාගේ අනුමැතිය මත නිදහස ලබාදේ.

advertistmentadvertistment
advertistmentadvertistment