රැඳවියාගේ වවාගෙන ගැසීමේ සිහිනය ගැස්සිලා

699

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ පිහිටුවා ඇති කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ ප‍්‍රතිකාර ලැබූ රැඳවියා සුවවීමෙන් පසු නැවත බන්ධනාගාරය තුළට රැගෙන යෑමේදී ඔහුගේ බෑගයේ තිබි ගංජා ඇට ග‍්‍රෑම් 12ක ප‍්‍රමාණයක් පෙරේදා (16 ද) සවස සොයා ගෙන තිබේ

මෙම රැඳවියා තිස්සමහාරාමය බෙරලිහෙල පදිංචිකරුවකු වන අතර කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට නැවත බන්ධනාගාරය තුළට රැගෙන යෑමේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් ඔහු පරීක්ෂාවට ලක් කර ඇත’ එම අවස්ථාවේ ඔහුගේ බෑගයක තිබි මෙම ගංජා ඇට සොයාගෙන ඇත

අහංගම – සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment