රැල්ල පෑගීමට ගිය එකම පවුලේ තිදෙනෙක් අතුරුදන්

590


අම්බලන්තොට ප්‍රදේශයේ මුහුදු වෙරළේ රැල්ල පෑගීමට ගිය එකම පවුලේ මව ,පුතා සහ ඥාති පුතෙකු දියේ ගිලී අතුරුදන්ව ඇත.මෙසේ අතුරුදන්ව ඇත්තේ 35 හැවිරිදි මවක,16 හැවිරිදි ඇයගේ පුතා සහ 22 හැවිරිදි ඇයගේ නැගණියගේ පුතාය.ඔවුන් අම්බලන්තොට සිට වැලිපටන්විල විහාරස්ථානයකට ගොස් එම ස්ථානයෙන් මුහුදු වෙරළට ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment