රැසියාව විදෙස් ණය ගෙවීම පැහැර හරියි

727

රුසියාව වසර 104 කට පසු සිය විදේශ ණය ගෙවීම පැහැර හැරීමට තීරණය කර ඇත .මීට පෙර රුසියාව මෙවැනි තීරණ ගනු ලැබුවේ 1918 වසරේ දීය. ඒ අනුව රුසියාව ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක මුදල ගෙවීම් කටයුතු පැහැර හැරීම සිදුකරන බව සඳහන් කරන බවට දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment