රෑ දොළහට ඩීසල් – භූමිතෙල් මිල පහළට

354

“අද (ජන. 2) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ භූමිතෙල් මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ද භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 10කින් ද පහළ දැමීමට එසේ පියවර ගෙන ඇත. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 405ක් දක්වා පහළ යන අතර භූමිතෙල් ලීටරයක මිල රුපියල් 355ක් දක්වා පහළ බසිනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment