රිට්චර් මාපක 4.1ක භූචලනයක්

141


හම්බන්තොටට කිලෝ මීටර් 160ක් ගිණිකොන දෙසින් ගැඹුරු මුහුදේ අද රිට්චර් මාපක 4.1ක භූචලනයක් සිදුව ඇතැයි භූ විද්‍ය හා පතල් කාර්යාංශය පවසයි.ඉන් සුනාමි අවදානමක් නැතැයි ද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment