රිට්චර් මාපක 6.6ක භූ කම්පනයක්

447

ඉන්දුනිසියාවට ආසන්න මුහුදේ කිලෝ මීටර් 37.2ක් ගැඹුරින් අද පෙරවරු 9.05 ට පමණ රිට්චර් මාපක 6.6ක භූ කම්පනයක් සිදුව ඇත.ඉන් ශ‍්‍රී ලංකාවට බලපෑමක් නැතැයි භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය පවසයි.


advertistmentadvertistment
advertistmentadvertistment