රියැදුරු බලපත් ගාස්තු වැඩිකරයි

505


රියැදුරු බලපත්‍ර ගාස්තු වැඩිකරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව පවතින රියදුරු බලපත්‍රය අලුත් කර ගැනීමේ ගාස්තු රුපියල් 2800 සිට 4000 ක් දක්වා වැඩි කර තිබේ.
නව රියදුරු බලපත්‍රයක් සඳහා ඉල්ලු‍ම් කිරීමේ ගාස්තුව සාමාන්‍ය සේවා යටතේ එක් පන්තියක් සඳහා රුපියල් 2,500ක් අය කරනු ලබයි. එක්දින සේවා යටතේ ලබාගැනීමේ ගාස්තුව රුපියල් 3,500ක් වේ.
රියදුරු බලපත්‍ර ලිඛිත පරීක්ෂණ ගාස්තු, ප්‍රායෝගික පරීක්ෂණ ගාස්තු, රියදුරු බලපත්‍රයට අලු‍ත් වාහන පන්ති එකතු කිරීම, රියදුරු බලපත්‍රය අලු‍ත් කිරීම සහ වලංගු කාලය දීර්ඝ කිරීම සඳහා වන ගාස්තු ද ඒ සමගම සංශෝධනය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment