රියැදුරු බලපත් වෛද්‍ය පරීක්ෂණ ගාස්තු වැඩිවෙයි

281

රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේදී සිදු කරන වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ලබන සදුදා සිට ඉහළ දමා ඇත.ඒ අනුව සැහැල්ලු වාහන සඳහා වෛද්‍ය පරීක්ෂණ ගාස්තු රුපියල් 1500 දක්වා ද බර වාහන සදහා මුත්‍රා වල මත්ද්‍රව්‍ය පරීක්ෂාව හැර සිදුකරන වෛද්‍ය පරීක්ෂාව සදහා ගාස්තුවද රුපියල් 1500 දක්වා වැඩි කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment