රිය අනතුරකින් තිදෙනෙක් මරුට

221


පොලොන්නරුව මඩකලපුව මාර්ගයේ මනම්පිටිය ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක් බස් රථයක ගැටීමෙන් ත්‍රී රෝද රථයේ ගමන් ගත් තිදෙනකු මිය ගොස් ඇත.මෙසේ මියගොස් ඇත්තේ අඹු සැමි යුවලක් හා ඥාති කාන්තාවකි.බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.මනම්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

advertistmentadvertistment
advertistmentadvertistment