රිය අනතුරකින් තිදෙනෙක් මරුට

460


අම්පාර දමන ප‍්‍රදේශයේදී අද සවස මෝටර් රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් ඇතිවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් පස්දෙනෙක් තුවාල ලබා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment