රිෂාඞ්,බිරිඳ සහ මාමණ්ඩි යළි රිමාණ්ඞ්,මස්සිනාට ඇප

236


නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සුම් තුවාල සහිතව මියගිය දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ පියා ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් මස්සිනා වන මොහොමඩ් ඉස්මත් සහ මියගිය දැරිය එම නිවසට ගෙනැවිත් භාරදුන් තැරැව්කරු වන පොන්නයියා පන්ඩාරම් යන අය ඇප මත මුදා හරින ලෙසත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහතා අද නියෝග කළේය.මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබාදුන්නේ
අදාළ සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

advertistmentadvertistment
advertistmentadvertistment