රිෂාඞ් තවදුරටත් රිමාණ්ඞ්

123


සිය නිවසේ සිටි වයස අවුරුදු 16ක දැරියක් මියයාම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාණ්ඞ් බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුයුදීන් මහතා මෙම මස 14 වැනිදා තෙක් තවදුරටත් බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment