රිෂාඞ් බදියුදීන් සැප ඉල්ලයි

211

බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් මහතා තමන් රදවා සිටින සිරකුටියට විදුලි පංකාවක් ලබා දෙන ලෙස ඉල්ලා මැගසින් බන්ධනාගාරයේ ප‍්‍රධානීන්ට ලිපියක් යොමු කර ඇත. තමාව රදවා ඇති සිර කුටිය අධික රස්සනයෙන් යුතු නිසා සෞඛ්‍ය හේතූන් මත විදුලි පංකාවක් ලබා දීමට කටයුතු කරන ලෙස ඔහු එම ලිපියෙන් ඉල්ලා තිබේ.
මැගසින් බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවන්සදහා වෙන් කෙරුණු වාට්ටුවක පිහිටි වෙන්වූ සර කුටියක මේ වන විට බදියුදීන් මහතාව රදවා සිටී.
බන්ධනාගාර ආරංචි මාර්ග ස`දහන් කරන්නේ බදියුදීන් මහතාට සෞඛ්‍ය හේතූන් මත විදුලි පංකාවක් ලබා දෙන ලෙසින් මේ දක්වා බන්ධනාගාර වෛiවරුන් කිසිදු නිර්දේශයක් කර නොමැති බවකි.

advertistmentadvertistment
advertistmentadvertistment