රිෂාඞ් යළි රිමාන්ඞ්

170


පාස්කු ප‍්‍රහාරය සම්බන්ධව වැඩිදුර විමර්ශන සඳහා ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකරනු ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුයුදීන් මහතා මෙම මස 21 වැනිදා තෙක් තවදුරටත් රිමාන්්ඞ් බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහෙස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment