රිෂාඞ් 07දා තෙක් යළි බන්ධනාගාරයට

168


ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුයුදීන් මහතා අද කොටුව මසේත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 07 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහෙස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment