රිෂාඩ්ගේ නිවසේදී මියගිය දැරිය වෙනුවෙන් ඩයගමදී උද්ඝෝෂණයක්

146


හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් මියගිය බව කියන බාල වයස්කාර දැරියගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන නීතියේ හමුවට පමුණුවන ලෙස ඉල්ලමින් ඩයගම වතුයායේ පිරිසක් ඩයගම නගරයේ බස්නැවතුම්පලේදී අද පස්වරුවේ උද්ඝෝණයක නිරත වූහ.
මෙම සිද්ධියෙන් රෝහල් ගතකර සිටියදී මිය ගොස් ඇත්තේ ඩයගම වතුයායේල අංක 03 කොටසේ පදිංචිව 16 හැවිරිදි ඉසාලිනී නැමති දැරියකි.

advertistmentadvertistment
advertistmentadvertistment