රිෂාඩ්ගේ බිරිඳ අත්අඩංගුවට

228


නිවසේ සේවය කළ බාලවයස්කාර මෙහෙකාර දැරිය මියයාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු ඇමැති රිෂාඩ් බදුයුදීන්ගේ බිරිඳ අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment