රිළවුන් ඉල්ලුවේ චීන සමාගමකින් – ඇමැති අමරවීර

136

රිළවු පිළිබඳව ශ්‍රී ලංකාවට චීනයෙන් යෝජනාවක් ලැබුණේ තානාපති කාර්යාලය හරහා නොව චීනයේ සමාගමක් මගින් යැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ‘දිවයින‘ ට ඊයේ (20දා) සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ රිළවුන් චීනයට ඉල්ලුවේ නැති බවට චීන තානාපති කාර්යාලය කළ නිවේදනය පිළිබඳ මහින්ද අමරවීර මහතාගෙන් කළ විමසීමේදී හෙතෙම එසේ ප්‍රකාශ කළේය.

රිළවුන් පිළිබඳව උවදුර රටේ විවිධ පළාත් වලින් නිතර අසන්නට ලැබෙන බවද ඇමැතිවරයා කීවේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment