රුපියලට පොඩි හයියක්

124

වසරකට අධික කාලයකට පසු ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ (01 දා) වර්ධනයක් පෙන්නුම් කළේය.

මහ බැංකුව විසින් ඊයේ නිකුත් කරන ලද විනිමය අනුපාත අගයට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 351.72 ක් ලෙස සටහන්ව තිබූ අතර විකුණුම් මිල රුපියල් 362.95 ක් ලෙස සටහන්ව තිබිණි.

ඉකුත් 28 වැනිදා නිකුත් කරන ලද විනිමය අනුපාතයට අනුව ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 357.68 ක් ලෙස සහ විකුණුම් මිල රුපියල් 366.92 ක් ලෙස සටහන් විය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment