රුපියල් කෝටියකට අධික ඩොලර් අරන් යද්දී කටුනායකදී කොටුවේ

730


ඇමරිකානු ඩොලර් සහ ශී‍්‍ර ලංකා මුදල් නීති විරෝධීව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත රැුගෙන යෑමට තැත් කළ ගුවන් මගියකු කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිටවීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් විසින් අද අලූයම අත්අඩංගුවට ගෙන ඇත.

රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව තිබූ රුපියල් එක්කෝටි හතළිස් ලක්‍ෂ හැටදහසක් පමණ වටිනා ඇමරිකානු ඩොලර් 20,000ක් හා ශ‍්‍රී ලංකා රුපියල් මිලියන 10ක් රේගු නිලධාරීන් විසින් සොයා ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු* සුදත්ත සිල්වා මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment