රුපියල් කෝටි 20 කට අධික රන් බිස්කට් අත්අඩංගුවට

160

නීති විරෝධී ලෙස රුපියල් කෝටි 20 කට අධික වටිනාකමකින් යුත් රන් බිස්කට් කිලෝ ග්‍රෑම් 9.5ක් රැගෙන ආ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් අද කටුනායක ගුවන් තොටුපොල හිදී අත්අඩංගුවට ගෙන ඇත.මොවුන් ඩුබායි සිට පැමිණි තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment