රුපියල් පා කළේ තනි කැමැත්තට නොවේ කබ්රාල් කියයි  

320

ශ්‍රී ලංකා රුපියල “නම්‍යශීලී” කරවීමට ගන්නා ලද තීරණය ඒකපාර්ශ්විකව ගත් එකක් නොවන බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

2022 මාර්තු 7 වැනි දින සිට ශ්‍රී ලංකා රුපියල “නම්‍යශීලී” වීමට ඉඩ හැරීමට ගත් තීරණය, ඇතැම් පුද්ගලයන් විසින් තමා “ඒකපාර්ශ්වික” ගනු ලැබූවක් ලෙස හැඳින්වීම වැරැදිසහගත යැයි ද ඔහු කියයි.

සම්පූර්ණ නිවේදනය සඳුදා (27දා) දිවයින පුවත්පතේ පළවේ.

advertistmentadvertistment
advertistmentadvertistment