රුපියල් 1300ට ඔන් ලයින් සිමෙන්ති

444


රටේ පවතින දැඩි සිමෙන්ති හිගයත් සමගම වවුනියාවේ සංවිධානාත්මක පිරිසක් ..ඔන් ලයින් .. ක්‍රමයට සිමෙන්ති කොට්ටයක් රුපියල් 1300 බැගින් අලෙවි කිරීමට පටන් ගෙන ඇත.
අදාල පිරිසට දුරකතන ඇමතුමක් ලබාදුන් වහාම ඔවුන් සිමෙන්ති රැගෙන නිවසටම පැමිණෙන අතර සිමෙන්ති කොට්ටයේ මිලට අමතරව ප්‍රවාගන වියදමද පාරිභෝගිකයා විසින් දැරිය යුතුය.
වවුනියාවේදී .. ඔන් ලයින් .. ක්‍රමයට සිමෙන්ති ලබා ගන්නා පිරිස සිමෙන්ති කොට්ට දහයක් ඇනවුම් කළ යුතු අතර ඊට වඩා අඩු හෝ වැඩි ඇනවුම් බාර ගනු නොලැබේ.

advertistmentadvertistment
advertistmentadvertistment