රුපියලේ පෙත්තක් රු. 25ට අලෙවි කරනවාලූ – මාතර විටමින් සී හිඟයක්

320

මාතර දිසාව තුළ මෙම දිනවල විටමින් සී පෙතිවල හිඟයක් පවතින බව ජනතාව පවසයි.

පසුගිය දිනවල රුපියලක්, එකයි පනහක් වැනි මිලකට ගැනීමට තිබු විටමින් සී පෙත්තක් සමහර ඔසුහල් මේ දිනවල රුපියල් 25 සිට ඉහළ මිල ගණන්වලට අලෙවි කරන බවද පැවසේ.

ප‍්‍රසාද් විද්‍යාරූප – අකුරැස්ස

advertistmentadvertistment
advertistmentadvertistment