රුපියල අවප්‍රමාණය කර නෑ-ශ්‍රී ලංකා මහ බැංකුව

294

රුපියල අවප්‍රමාණය කරන ලෙස බලපත්‍රලාභී බැංකුවලින් මෙතෙක් ඉල්ලීමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි

මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටින අතර බලපත්‍රලාභී බැංකුවලට වහාම බලපැවැත්වෙන පරිදි රුපියල අවප්‍රමාණය කරන ලෙස නිල වශයෙන් දැනුම් දී ඇති බවට විවිධ පණිවිඩ හුවමාරු වන ආකාරය නිරීක්ෂණය වී ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment