රුපියල ඊයේ චුට්ටක් පිරිහෙයි

87

පසුගිය දිනවල දී අඛණ්ඩව ශක්තිමත් වූ රුපියල ඊයේ (19 දා) දිනයේ දී ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව පිරිහීමට ලක්විය.

මේ අනුව පෙරේදා (18 දා) දින රු. 312.37 ක් වූ ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (19 දා) දිනයේ දී රු. 314.08 ක් දක්වා ඉහළ ගියේය.

මේ අතර ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ ගැනුම් අගය පෙරේදා (18 දා) වාර්තා වූ රු. 299.21 සිට ඊයේ (19 දා) දිනයේ දී රු. 300.65 දක්වා ද ඉහළ ගොස් ඇති බව මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment