රුපියල තවත් පිරිහෙයි

1437

රුපියල තවත් පිරිහෙමින් ඇමරිකානු ඩොලරයක රුපියල් අගය ඊයේ (31 දා) දිනයේදී රු. 336 ද ඉක්මවා ගියේය. මේ අනුව පෙරේදා (30 දා) රු. 335.41 ක් වූ ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (31 දා) දිනයේදී රු. 336.01 ක් දක්වා වර්ධනය විය.

එසේම ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල පෙරේදා පැවැති රු. 317.72 සිට ඊයේ දිනයේදී රු. 318.27 ක් දක්වා ද වර්ධනය වී තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment