රුපියල පණ ගසයි

215


මෙරට රුපියල අමෙරිකානු ඩොලරය හමුවේ අද (16) දිනයේදීද ශත්කිමත් වී ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල රුපියල් 305.43ක් බවත් එහි විකිණුම් මිල රුපියල් 318.79ක් බවත් ය.

advertistmentadvertistment
advertistmentadvertistment