රුපියල බාල්දුවෙයි ඩොලරය රු.1.92 කින් නගී

110

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන්ට අනුව ඊයේ (30දා) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 335 ඉක්මවා ගියේය.

මේ අනුව පෙරේදා (29දා) රු.333.49 ක්වූ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (30දා) දිනයේදී රු.335.41ක් දක්වා රු.1.92 කින් ඉහළ යමින් ශ්‍රී ලංකා රුපියල පිරිහීමට ලක්ව ඇත. එසේම පෙරේදා (29දා) රු.315.70ක්වූ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ඊයේ (30දා) දිනයේදී රු. 317.72 දක්වා ද වර්ධනය වී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment