රුපියල සවුත්තුයිලු: ඇමරිකා – කැනඩා – බි‍්‍රතාන්‍ය ඩයස්පෝරා ආයෝජනයට බෑ කියයි

683

ශ‍්‍රී ලංකාවේ ආයෝජන ආරම්භ කිරීමට ඇමරිකානු, කැනඩා සහ බි‍්‍රතාන්‍ය ඩයස්පෝරා විසින් ප‍්‍රතික්ෂේප කර ඇත. මේ බව කැනඩා ඩයස්පෝරාවේ ප‍්‍රකාශක ජෙයම්, බි‍්‍රතාන්‍ය ඩයස්පෝරා ප‍්‍රකාශක සීලන් සහ ඇමරිකානු ඩයස්පෝරා ප‍්‍රකාශක කීපන් ප‍්‍රකාශ කර තිබේ. රුපියලේ අගය සියයට පනහකින් අඩුවී ඇති බවත්, එම තත්ත්වය මත ආයෝජනය කිරීමෙන් වැඩක් නැති බවත් ඔවුන් සඳහන් කර ඇත.

බි‍්‍රතාන්‍ය ඩයස්පෝරාව තවදුරටත් පැවසුවේ ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී එම්. කේ. සුමන්තිරන් තැරැුව්කරුවකු බවය.

ඩයස්පෝරාව මෙරට ආයෝජන ගැන කර ඇති ප‍්‍රකාශය ගැන ද්‍රවිඩ සන්ධානය නිහඬවී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment