රුමේෂ් රත්නායක ශ්‍රී ලංකා කි‍්‍රකට් පුහුණුකරු වේ

438

ඔස්ට්‍රේලියානු තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත්කර ඇත.

කෙසේවෙතත් ඔහු මේ වනවිට කොරෝනා අසාදිතව නිරෝධායනයට ලක්කර සිටින බැවින් පළමු තරගයෙන් අනතුරුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment