රුසියානු ඉල්ලීම්වලට එකග නොවුණොත් හමුදාමය ක‍්‍රියාමාර්ග ගන්නවා

746

රුසියානු ජනපති පුටින් යුක්රේනයට තර්ජනය කරයි

 යුක්රේනයට නේටෝ සාමාජිකත්වය දීමෙන් වැලකිය යුතු බව පවසන රුසියානු ජනපති වැලඩමීර් පුටින් එසේ නොවුනහොත් හමුදා ක‍්‍රියාමාර්ගයක් ගන්නා බවට තර්ජනය කර ඇත.

 මේ වසරේදී රුසියානු රජය නේටෝ සංවිධානයට සම්මුති කීපයක් ඉදිරිපත් කර තිබේ. එහෙත් නේටෝ සංවිධානය එම සම්මුතිවලට එකග වී නැත.

 මේ අතර යුක්රේන් දේශසීමාව අසල සිටි 10,000ක රුසියානු හමුදාව කඳවුරුවලට ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment