රුසියානු ගුවන් යානා සිද්ධිය දුරදිග යයි

2332

කොළඹ වාණිජ අධිකරණයේ නියෝගයකට අනුව ශ්‍රීලංකා බලධාරීන් විසින් රැසියානු එරෝෆ්ලොට් ගුවන් යානයක් රදවා ගැනීම සම්බන්ධයෙන් රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය එරට සිටින ශ්‍රී ලංකා තානාපති ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය වෙත සිය අප්‍රසාදය පළ කර තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ඊයේ කැදවා මෙම අප්‍රසාදය පල කර ඇත. මේ සමගම රුසියාවේ සිට ශ්‍රීලංකාවට පැමිණෙන වාණිජ ගුවන් යානා ගමන්වාර ද නතර කිරීමට තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment