රුසියානු ප්‍රහාරක යානාවක් මහල් නිවාස සංකීර්ණයකට කඩාවැටී 15 ක් මරුට

386

රුසියානු එස්. යූ. 34 ප්‍රහාරක යානාවක් යේසන් නගරයේ මහල් නිවාස සංකීර්ණයකට කඩා වැටීමෙන් 15 ක් මරුමුවට පත් වී 30 ක් බරපතළ තුවාල ලබා ඇත.

එම යානාවේ නියමුවා දිවි ගලවාගෙන ඇති අතර ඔහුට එරෙහිව පරීක්ෂණ ආරම්භ වී තිබේ. යානාව ගිනි ගැනීමට ලක්වීමෙන් පසු ස්වයංක්‍රීය ආසන සහිතව ඉවතට පැනගත් එම නියමුවා මහල් නිවාස සංකීර්ණය ගැන අවධානය යොමු කර නැත.

එම ප්‍රහාරක යානාව ජනශුන්‍ය පළාතකට පියාසර කරලීමට රුසියානු නියමුවා ක්‍රියාකර නොමැත.

සංස්කරණය කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment