රුසියානු ප‍්‍රහාරයකින් යුද්ධ ටැංකි නාශක යුක්රේන  භටයෝ් 5ක් මරුට

809

යුක්රේන යුද්ධ ටැංකි නාශක ඒකකයකට අයත් භටයන් පස්දෙනෙක් රුසියානු ප‍්‍රහාරයකින් මරුමුවට පත්වී ඇත.

ඔවුන් ගමන් කළ හමුදා වාහන 2ක්ද විනාශ වී තිබේ. මෙම භට පිරිස රුසියාවට ඇතුළුවීමට උත්සාහ කළ බව රුසියානු හමුදාව චෝදනා කරයි. එහෙත් එම චෝදනාව යුක්රේනය ප‍්‍රතික්ෂේප කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment