රුසියානු පැරෂුට්කරුවන් රැගත් යානාවක තෙල් බවුසරයක ගැටී 15ක් මරුට

557

පැරෂුට් කරුවන් රැගත් රුසියානු යානාවක් ගුවන්ගත වී මොහොතකට පසු ටෙක්සේලින්ස් නගරයට ගොඩබැසීමට උත්සාහ කිරීමේදී ඉන්ධන බවුසරයක ගැටී 16 ක් මරුමුවට පත්වූහ. යානාවේ සිටි තවත් 6 ක් බරපතල තුවාල ලබා තිබේ. මෙම යානාවේ 22 ක් සිටි බව වාර්තා වේ. යානාවේ තටුවක් එම බවුසරයේ වැදී ඇතැයි පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment