රුසියානු පැරෂුට් භටයෝ  50,000ක් මරුට – ජනපති පුටින් පැරෂුට් සේනාංකයේ ප්‍රධානියා පහකරයි

1477

යුක්රේන යුද්ධයෙන් රුසියානු පැරෂුට් භටයන් 50,000ක් මරුමුවට පත්වීම නිසා ගුවන්භට සේනාංකයේ ප්‍රධානි කර්නල් ඇන්ඩ්රි සර්ඩියෝකෝව් ධුරයෙන් පහකර ඇත.

 රුසියානු ජනපති පුටින් මේ පිළිබඳව දැඩි කෝපයට පත්වී තිබේ. රුසියානු යුද විරු සම්මානය හිමිකරගෙන තිබූ සර්ඩියෝකෝව් වෙනුවට කර්නල් මිකායෙල් ටෙප්ලින්ස්කි පත්කර තිබේ.

 යුක්රේනයේ බූචා නගරයේ යුද අපරාධ සිදුකිරීම ගැනද ඔහුට චෝදනා එල්ලවී තිබුණි.

 රුසියානු පැරෂුට් සේනාංකයට මෙතරම් හානියක් සිදුවූ බව හෙළිවූයේ මුල්වරටය.

advertistmentadvertistment
advertistmentadvertistment