රුසියානු යුක්රේන ගැටුම උත්සන්නවේ

530


රුසියාව සහ යුක්රේනය අතර මතුව ඇති යුදමය තත්ත්වය හමුවේ රුසියානු හමුදා අද එල්ල කළ ගුවන් සහ මිසයිල ප‍්‍රහාර වලින් සාමාන්‍ය වැසියන් 40කට ආසන්න පිරිසක් මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.මේ අතර යුක්රේනය පවසන්නේ සිය හමුදාව විසින් රුසියානු ප‍්‍රහාරක යානා 07ක් බිම හෙලා දැමූ බවය.එසේම රුසියානු හමුදා සෙබලුන් 50ක් පමණ මියගොස් ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment