රුසියානු යුක්රේන සාම කතාවලට ගිණි අවි හරස්වෙයි

495


අවි බිම තැබීම සම්බන්ධ තීරණයක් ගැනීමට දෙපාර්ශවයේම නියෝජිතයිනට එකගතාවයකට පැමිණීමට නොහැකිවීම මත ඊයේ බෙලරූසයේදී පැවැති රුසියානු යුක්රේන සාම සාකච්චා විසදුමකින් තොරව අවසන් විය.තම ඉහළ නිලධාරීන්ගේ අනුමැතියකින් තොරව එවැනි එකගතාවයකට පැමිණිය නොහැකි යැයි දෙපාර්ශවයේම නියෝජිතයෝ පවසා ඇත.ඒ අනුව දෙවැනි වටයේ සාකච්චා සදහා අවි බිම තැබීම සහ සටන් විරාමයක් සම්බන්ධව ගනුලබන තීරණ මූලික කරගෙන සාකච්චා පැවැත්වීමට තීරණය කර ඇත. එම සාකච්චා ඉදිරි දින කිහිපය ඇතුළත පැවැත්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment