රුසියානු යුක්රේන සාම කතා බිඳවැටේ

444


රුසියාව සහ යුක්රේනය අතර පැවැත්වීමට නියමිතව තිබූ සාම සාකච්චා බිඳවැටී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.සාකච්චා පැවැත්වෙන ස්ථානය පිලිබඳව පැවැති දෙපාර්ශවයේ පරස්පරතාව සහ අවි බිම තබන ලෙසට රුසියාව පනවා ඇති කොන්දේසි පිලිගැනීමට යුක්රේනය අකමැතිවීම මේ සඳහා බලපා ඇත.සාම සාකච්චා බෙලරූසයේ පැවැත්විය යුතු බවට රුසියාව පවසා තිබුණි.යුක්රේනය පවසා ඇත්තේ පෝලන්තයේ පැවැත්විය යුතු බවටය.මේවන විට රුසියාව යුක්රේනය ආක‍්‍රමනය කිරීම ආරම්භ කර දින 04ක් ගතවේ.

advertistmentadvertistment
advertistmentadvertistment