රුසියානු යුක්රේන යුද්ධය අපේ ගොවිතැනටත් බලපායි

519

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද ගැටුම් නිසා ශ්‍රී ලංකාවට පොහොර ආනයනයද බාධාවක් වී ඇතැයි කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා පවසයි.මෙරට ගොවිතැනට අවශ්‍ය පොටෑෂ් පොහොර ගෙන්වනු ලබන්නේ බෙලරූස් රාජ්‍යයට අයත් වරායන් හරහාය.මෙම තත්වය මත යල කන්නය සදහා අවශ්‍ය පොටෑෂ් පොහොර ගෙන්වීමේ ප්‍රමාදයක් ඇතිවිය හැකි බව ද සභාපතිවරයා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment