රුසියානු යුද ටැංකි 331ක්  විනාශ වෙයි. හොඳම දිගුදුර විහිදුම් සෙබළිය අත්අඩංගුවට

1223

රුසියාව දියත් කළ යුක්රේන ආක‍්‍රමණයෙන් හමුදා වාහන 2055ක් විනාශ වී ඇත. යුද ටැංකි 331 ක් සහ සන්නද්ධ වාහන 235ක් ද ඒ අතර වේ.

 සෑම දිනකම ගිනි ගැනීම්වලට ලක්වන රුසියානු හමුදා වාහන රැසක් විදේශ වෙබ් අඩවිවල දැක්වේ. මේ අතර රුසියාවේ හොඳම දිගුදුර විහිදුම් සෙබළිය වූ ඉරිනා ස්ටාරිකෝන් තුවාල ලබා සිටියදී අල්ලාගෙන ඇත.

 ඇය යුක්රේන වැසියන් 100කට අධික සංඛ්‍යාවකට වෙඩි තබා ඇතැයි වාර්තා වේ. මෙම දිගුදුර විහිදුම් සෙබළිය බෙලාරූස් සිට ක‍්‍රියාත්මක වන ඩ‍්‍රැගන් නමින් හඳුන්වන ගරිල්ලා නායකයා සමග විවාහ වී සිටින බව අනාවරණය වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment