රුසියානු රජය යුක්රේන ප්‍රාන්ත 4ක්  නීති විරෝධී ජනමත විචාරණයකින් පවරා ගනියි

370

රුසියානු රජය යුක්රේනයට අයත් ප්‍රාන්ත හතරක් නීති විරෝධී ජනමත විචාරණයකින් පවරාගෙන ඇත. සන්නද්ධ රුසියානු හමුදා භටයන් විසින් ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කළ බව ද වාර්තා වේ.

 ඩොනෙට්ස්ප්, ලුහාන්ක්ස්, සාපරේසියා සහ කර්සන් යන ප්‍රාන්ත මෙලෙස රුසියාවේ පාලනයට නතු වී ඇත. එම ප්‍රාන්තවල ජනතාව සියයට 98 ක් රුසියාවට එක්වීමට කැමැත්ත පලකරමින් ඡන්දය පාවිච්චි කළ බව රුසියානු රජය පවසයි.

 රුසියාවේ මෙම ක්‍රියාකලාපය ගැන බටහිර රටවල් දැඩි විරෝධය පල කර තිබේ. මෙයට පෙර රුසියාව විසින් ක්‍රිමියා අර්ධද්විපය අල්ලා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment