රුසියානු වැන්ගර් කුලී හමුදාවේ නායකයා නෝර්වේ රාජ්‍යයේදී අත්අඩංගුවට

270

යුක්රේනයට එරෙහිව යුද වැදුන වැන්ගර් නමැති කුලී හමුදා කණ්ඩායමේ නායක ඇන්ඩ්‍රේ වෙදවේදෙව් නෝර්වේ රටට පලා ගොස් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

රුසියානු හමුදා සිදුකළ යුද අපරාධ ගැන හෙළි කිරීමට තමා සූදානම් බව ඔහු නෝර්වේ නුවරදී හෙළිකර තිබේ. වෙදවේදෙව් පැන යනතුරු රුසියානු හමුදාව නොදැන සිටි බව වාර්තාවේ.

වැන්ගර් නෝර්වේ රටට ඇතුළු වූයේ කෙසේදැයි හෙළිවී නැත.

advertistmentadvertistment
advertistmentadvertistment